Saturday, September 13, 2014

setting වල background එකට image එකක් දාමූ


මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන frimware version  එක

මේකට නම් අනිව root කරලා තියෙන්න ඕන

මුලින්ම  xposed instrall කරන්න ඕන

  download කරගන්න මේ සිප් එක




ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

xposed ඕපන් කරන්න

framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න


දැං  තමා වැඩේ ඩෙන්න තියෙන්නෙ

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න 

xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක




ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )



ඊට පස්සෙ visual tweaks ගිහින්   holo theme යන්න




මෙතනින්  dark/light theme ඔය දෙකෙන් ඕන එකකට යන්න




















ඊට පස්සෙ  Enable holo light background image කියන එකට ටික් එකක් දාන්නකෝ
අන්තිමටම holo light background image ගිහින් ඔයාට කැමති  image එකක් තොරලා දීලා පෝන් එක රිබූට් කරලා බලන්න


















එහෙනම් අපි කැපුනා වැඩේ හොදනම් අදහසකුත් දාලම යන්න
Location: Bingiriya, Sri Lanka

Related Posts:

  • ඔබේ Android දුරකතනය Root කිරිමෙන් තොරව සිංහල දාගන්න... ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි. හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ s… Read More
  • ඇන්ඩොයිඩ් පවුලේ නව සාමාජිකයා කිට් කට් (KIT KAT)(2013 නොවැම්බර් 13 ) තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කරන්න යන්නෙ. ගිය මාසේ මේක මුලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වල… Read More
  • USB ON THE GO.....යූ.එස්.බී ඔන් ද ගෝ යනු ඕඩියෝ ප්ලෙයරයක් හෝ ස්මාට්ෆෝන් එකක් හොස්ට් උපාංගයක් ලෙස වැඩ කිරීමට සලස්වා වෙනත් කීබෝඩ්, මවුස්, පෙන් ඩ්‍රයිව් වැනි යූ.එස්.බී උපාංග එම උපාංගය සමග ගනුදෙනු කල හැක… Read More
  • Fixed NFC In S2 Anycall(SHW-M250S),Olleh(SHW-M250K),U+(SHW-M250L) S2 කොරියන් එක ඉන්ටනැෂනල් කන්වර්ට් කකරාම NFC කියන එක නැති වෙනවනේ S2 එකේ ඔන්න ඒක අපහු ගන්න විදියක් මේ ෆයිල් එක CWM වලින් ගහන්න වැඩේ ගොඩ ඊට පස්සේ බලන්න Settings/More Setting ගිහ… Read More
  • WiFi වලින් වැඩ කරමුඅද කාලයේ සිට දක්වා සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Wi-Fi (Wireless Fidelity) පහසුකම් ඇත. මේ මගින් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, වයිෆයි උපාංග අතර සිංදු/වීඩියෝ ප්ලේ කිරීම වගේ ගොඩාක් වැඩ කරග… Read More

0 comments:

Post a Comment