Thursday, September 4, 2014

Fixed NFC In S2 Anycall(SHW-M250S),Olleh(SHW-M250K),U+(SHW-M250L)



S2 කොරියන් එක ඉන්ටනැෂනල් කන්වර්ට් කකරාම NFC කියන එක නැති වෙනවනේ S2 එකේ ඔන්න ඒක අපහු ගන්න විදියක් මේ ෆයිල් එක CWM වලින් ගහන්න වැඩේ ගොඩ ඊට පස්සේ බලන්න Settings/More Setting ගිහින් බලන්න බඩු තියනව.....100% Working


මෙන්න ෆයිල් එක  බාගන්න
මේ සයිට් එකේ ෆ්‍රී රෙජිස්ටර් වෙන්න ඕන බ්ගන්නනම්

1 comment: