Thursday, September 4, 2014

Samsung Galaxy S2 එනිකොල්(SHW M-250S)/ඔල්ලේහ්(SHW M-250K) International(GT-I9100) වලට Convert කරන විදිය

වැඩිය කතා ඕන නෑ එහෙනම් මොකද අපිට කතාව නෙමේ වැදගත් වැඩෙයි වැදගත් එක නිසා එහෙනම් මම පහලින් දෙන්නම් International(GT-I9100) Stock රොම් එකයි I9100 PIT ෆයිල් එකයි ODIN එකයි.ඔයාල ඒ ෆයිල් තුනම බාගෙන මේ මම කියල තියන විදියට කරන්න හරිද හරියට කරානම් එකෙන්ම හරියනව වැඩේ ඒ වගේම තමා පොන් කඩේට දෙන RS.1000.00 ඉතුරු කරගන්න පුළුවන් හරි එහෙනම් බාගන්න ඔන්න පහල ලින්ක් 3 ම තියේ...........................


දැන් මුලින්මා සැම්සුන්ග් USB ඩ්‍රයිවර්ස් ඔයාගේ PC එකට Insall කරෙගෙන ඉන්න
හරි දැන් ODIN එක ඔයාලගේ කොම්පූටරේට ඉන්ස්ටෝල් කරගන්න......
ඊට පස්සේ ODIN එක OPEN කරල එකෙ PIT කියන තැනට ඔයාල බාගත්ත PIT ෆයිල් එක දෙන්න...
ඊගාවට ODIN එකේ PDA කියන තැනට ඔයාල බාගත්ත STOCK රොම් එක දෙන්න...
දැන් ඔයාගේ පොන් එක ඕෆ් කරලා VOL DOWN+HOME+POWER මේ බටන් තුනම එකට ඔබාගෙන ඉන්න එතකොට කොළපාටට Android මාර්ක් එක වැටිලා Download Mode එකට එයි............................ ඊට පස්සේ ඔයාගේ පොන් එක USB CABLE එක ගහල කොම්පූටරේට Conect කරගන්න........
දැන් ODIN එකේ උඩින් තියන ID:COM කියන තැන නිල්පාට වෙයි(එහෙම උනේ නෑ කියන්නේ ඔයාගේ පොන් එකට අදාල USB Drivers දාල නෑ කොම්පූටරේට ඒවා දාල ආය Conect කරන්න එහෙම උනොත් විතරක් ඈ)............................
හරි දැන් ODIN එකේ උඩ ඇති Option කියල එකක් එතන Auto Reboot/Re -Partition/F.Reset Time කියන Option තුනටම ටික් එක දාන්න..........................
හරි දැන් ODIN එකේ යටම ඇති Start කියල එක ක්ලික් කරන්න විනාඩි 5ක් විතර යනකොට වැඩේ ඉවරවෙයි ඊට පස්සේ Auto රෙබූට් වෙයි පොන් එක....පලවෙනි පාර ඔන් වෙනකොට ටිකක් වෙලා යයි ගණන් ගන්න එපා එක විනාඩි 5කින් විතර ඔන් උනේ නැත්තම් පොන් එක ඔෆ් කොරල බැටරි එක ගලවල අය දාල VOL UP+HOME+POWER බට්න් 3න ඔබාගෙන ඉදල රිකවරි Mode එකට ගිහින් Wipe Factry Data Reset/Wipe Cash Partition කියන දෙක කරල Reboot System Now දෙන්න එතකොට අනිවරෙන්ම ඔන් වෙනවා අය කතා දෙකක් නෑ.................
හරි වැඩේ ඉවරයි දැන් ඔයාගේ පොන් එක දැන් International GT-I9100 වලට Convert වෙලා තියන්නේ දැන් ඉතින් Messege Limit නෑ කොරියන් Apps නෑ මොකුත් නෑ :) :)

තව පොඩි අවුලක් තියනවා ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරාම එන pawer බට්න් එක ඔබපු ගමන් power off වෙනව අවුල FIX කරගන්න විදිය තමයි මේ ඉස්සරලාම රූට් කරලා ඉමු

රූට් ෆයිල් එක බාගන්න මේක බාල මතක ඇතුව ඔයාලගේ SD Card එකට දාගෙන ඉන්න ඈ........  

ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol up + power +home )
apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු root update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න

දැන් RootRoot explorer download කරගන්න..............

ඊටපස්සේ Root explorer install කරලා Root explorer ඔපන් කරලා /efs/imei කියන පාත් එකට ගිහින් දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න........
දැන් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම 
keystr කියන ෆයිල් එක උඩ ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න

එහනම් මම ගියා.....................@RS.1000ක් ඉතුරු කර දෙමින් අපේ යාළුවන්ට....................




සැ:යු;- වැඩේ කරන විදිය අනුව සාර්ථක බාවය තමන් සතුය ඔබගේ පෝන් එකට වෙන කිසිදු හානියක් සදහා මම වග කියනු නොලැබේ....................

Location: Mahawewa, Sri Lanka

2 comments:

  1. Flash une Na wena ROM ekak install kala. Kewa wagema phower button awula tibuna. Oyala kiyapu lesata kala thanks bro. Subapatanawa diyunuwata

    ReplyDelete
  2. Flash une Na wena ROM ekak install kala. Kewa wagema phower button awula tibuna. Oyala kiyapu lesata kala thanks bro. Subapatanawa diyunuwata

    ReplyDelete