Sunday, September 7, 2014

මයික්‍රොසොෆ්ට් ඔෆිස් android දුරකථනයට ලබා ගමු





සාමන්යෙන් මයික්‍රොසොෆ්ට් සමාගම ඔව්න්ගේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැඩසටහන ලබා දෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට පමණි.මයික්‍රොසොෆ්ට් ඔෆිස් යනු අද කාලයේ නැතුවම බැරි පරිගණක වැඩසටහන් සමුහයකි.මෙම පැකේජය හරහා කාර්යාලීය වැඩ කටයුතු කර ගැනීමට අදාල මෘදුකාංග රාශියක් ලබා දෙ.දැනට පවතින කිසිදු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් හරහා මෙම ඔෆිස් මෘදුකාංග විව්ර්ත කර ගත නොහැකිය.නමුත් android මෙහෙයුම් පද්ධතිය හරහා මෙම මෘදුකාංග පැකේජය ඔස්සේ කරනු ලැබූ විවිධ නිර්මාණ ලියකියවිලි ආදිය විවිර්හ කිරීමටත් ඒවායේ සංස්කරණ කටයුතු කිරීමටත් හැකියාව ඇත.මේ සදහා වූ විශේෂිත මෘදුකාංගයක් android මෙහෙයුම් පද්ධතියට ස්ථාපනය කල යුතු වේ.එම මෘදුකාංගය quickoffice නම් මෘදුකාංගයයි.මෙය google paly වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැකිය.




මෙම මෘදුකාංගය භාගත කර ගත් පසුව ඉබේම ස්ථාපනය වන අතර පළමු වරට මෙය විව්ර්ත කල විට ලැබෙන්නේ welcome to quickoffice තීරයයි.දැන් එහි එහි ඇති Get starated නම් බට්න් එක click කල විට ලැබෙන්නේ choose an  account බොක්ස් එකයි.දැන් එහිදී තම ගූගල් එකව්න්ට් එක තොර දිය යුතු අතර දැන් එහි ඇති word,powerpoint ආදී ෆෝල්ඩර විවිර්ත කර ගත හැකි අතර තම දුරකතනයේ ඇති ෆෝල්ඩර විව්ර්ත කර ගත යුතු නම් SD card යන්න තොර දිය යුතු වේ.

මෙම මෘදුකාංගය හරහා ඔබට අලුත් ෆෝල්ඩරයක් සකස් කල යුතු නම් ඒ සදහා තිරයේ ඉහල ඇති + ලකුණ සහිත බට්න් එක click කල යුතු වේ.මෙහිදී word ෆයිල් එකක් සැකසිය යුතු නම් document යන්නත් excell ෆයිල් එකක් සැකසීමට නම් spreadsheet යන්නත් powerpoint ෆයිල් එකක් සකසිමටනම් presentation යන්නත් තොර ගත යුතු වේ.ඔබට මෙම මෘදුකාංගය අවශ්‍ය නම් www.bit.ly/1bWdxiM නම් කෙටි කල වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.






Related Posts:

  • setting වල background එකට image එකක් දාමූ මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන frimware version  එක මේකට නම් අනිව root කරලා තියෙන්න ඕන මුලින්ම  xposed instrall කරන්න ඕන   download කරගන්න ම… Read More
  • ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම GPRS/MMS SettingsMobitel Access Point: ISP WAP Settings - Data bearer: Packet data - Access point name: isp - Authentication: Normal - Homepage: http://wap.mobitel.lk/ - Network type : IPv4 -… Read More
  • WiFi වලින් වැඩ කරමුඅද කාලයේ සිට දක්වා සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Wi-Fi (Wireless Fidelity) පහසුකම් ඇත. මේ මගින් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, වයිෆයි උපාංග අතර සිංදු/වීඩියෝ ප්ලේ කිරීම වගේ ගොඩාක් වැඩ කරග… Read More
  • USB ON THE GO.....යූ.එස්.බී ඔන් ද ගෝ යනු ඕඩියෝ ප්ලෙයරයක් හෝ ස්මාට්ෆෝන් එකක් හොස්ට් උපාංගයක් ලෙස වැඩ කිරීමට සලස්වා වෙනත් කීබෝඩ්, මවුස්, පෙන් ඩ්‍රයිව් වැනි යූ.එස්.බී උපාංග එම උපාංගය සමග ගනුදෙනු කල හැක… Read More
  • ඇන්ඩොයිඩ් පවුලේ නව සාමාජිකයා කිට් කට් (KIT KAT)(2013 නොවැම්බර් 13 ) තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කරන්න යන්නෙ. ගිය මාසේ මේක මුලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වල… Read More

0 comments:

Post a Comment