Monday, September 1, 2014

ඇන්ඩොයිඩ් පවුලේ නව සාමාජිකයා කිට් කට් (KIT KAT)

(2013 නොවැම්බර් 13 ) තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කරන්න යන්නෙ. ගිය මාසේ මේක මුලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වලට කිට් කැට් නිකුත් කිරීමට නියමිතයි
  • වැඩි දියුණු කරන ලද කටහඬ මගින් විධාන දීමේ හැකියාව
  • නව මියුසික් ප්ලේයර් එකක්
  • ඉක්මන් ඇමතුම් 
  • සියලුම පණිවිඩ සඳහා එකම ඉන්බොක්ස් එකක්
  • නව ඉමෝශන්ස්/ස්මයිලීස්

  1. ගූග්ල් ක්ලවුඩ් ප්‍රින්ට්
මීට අමතරව තව බොහෝ පහසුකම් අඩංගු බව පැවසෙනවා.

මේ වන විටත් ලෝකයේ ස්මාට් ෆෝන් වලින්
81%ක්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් බව නවතම සමීක්ශණයකින් හෙලිවී තිබෙනවා.

Related Posts:

  • Fixed Fixed Fixed IN SINHALA මම මේ බ්ලොග් එකේ  දුන්න සමහර  S5 Style රොම් වල FB APP එකේ සිංහල පෙන්නේ නෑ.මම ඔන්න එකත් හැදුව ඈ දැන් පට්ටටම සිංහල පේනව පට්ට මම මේ දෙන File එක Extrac කරල එන Font කියන ෆෝල්… Read More
  • Fixed NFC In S2 Anycall(SHW-M250S),Olleh(SHW-M250K),U+(SHW-M250L) S2 කොරියන් එක ඉන්ටනැෂනල් කන්වර්ට් කකරාම NFC කියන එක නැති වෙනවනේ S2 එකේ ඔන්න ඒක අපහු ගන්න විදියක් මේ ෆයිල් එක CWM වලින් ගහන්න වැඩේ ගොඩ ඊට පස්සේ බලන්න Settings/More Setting ගිහ… Read More
  • USB ON THE GO.....යූ.එස්.බී ඔන් ද ගෝ යනු ඕඩියෝ ප්ලෙයරයක් හෝ ස්මාට්ෆෝන් එකක් හොස්ට් උපාංගයක් ලෙස වැඩ කිරීමට සලස්වා වෙනත් කීබෝඩ්, මවුස්, පෙන් ඩ්‍රයිව් වැනි යූ.එස්.බී උපාංග එම උපාංගය සමග ගනුදෙනු කල හැක… Read More
  • ඔබේ Android දුරකතනය Root කිරිමෙන් තොරව සිංහල දාගන්න... ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි. හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ s… Read More
  • WiFi වලින් වැඩ කරමුඅද කාලයේ සිට දක්වා සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Wi-Fi (Wireless Fidelity) පහසුකම් ඇත. මේ මගින් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, වයිෆයි උපාංග අතර සිංදු/වීඩියෝ ප්ලේ කිරීම වගේ ගොඩාක් වැඩ කරග… Read More

0 comments:

Post a Comment