මම මේ බ්ලොග් එකේ දුන්න සමහර S5 Style රොම් වල FB APP එකේ සිංහල පෙන්නේ නෑ.මම ඔන්න එකත් හැදුව ඈ දැන් පට්ටටම සිංහල පේනව පට්ට මම මේ දෙන File එක Extrac කරල එන Font කියන ෆෝල්ඩර් එක ඔයාලගේ Root Explore එකෙන් ගිහින් System කියන එකේ තියන Font ෆෝල්ඩර් එක මකල මම දෙන Font කියන එක දාන්න එතනට ඊට පස්සේ Reboot කරන්න වැඩේ 100% හරිගිහින් තියෙයි ඔන්න එලම තමා දැන්....................................................මෙන්න ලින්කුව පහල ඇති
Fixed Fixed Fixed IN SINHALA
Related Posts:
මයික්‍රොසොෆ්ට් ඔෆිස් android දුරකථනයට ලබා ගමු සාමන්යෙන් මයික්‍රොසොෆ්ට් සමාගම ඔව්න්ගේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැඩසටහන ලබා දෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට පමණි.මයික්‍රොසොෆ්ට් ඔෆිස් යනු අද කාලයේ නැතුවම බැරි පරිගණක වැඩස… Read More
Fixed Fixed Fixed IN SINHALA මම මේ බ්ලොග් එකේ දුන්න සමහර S5 Style රොම් වල FB APP එකේ සිංහල පෙන්නේ නෑ.මම ඔන්න එකත් හැදුව ඈ දැන් පට්ටටම සිංහල පේනව පට්ට මම මේ දෙන File එක Extrac කරල එන Font කියන ෆෝල්… Read More
Fixed NFC In S2 Anycall(SHW-M250S),Olleh(SHW-M250K),U+(SHW-M250L) S2 කොරියන් එක ඉන්ටනැෂනල් කන්වර්ට් කකරාම NFC කියන එක නැති වෙනවනේ S2 එකේ ඔන්න ඒක අපහු ගන්න විදියක් මේ ෆයිල් එක CWM වලින් ගහන්න වැඩේ ගොඩ ඊට පස්සේ බලන්න Settings/More Setting ගිහ… Read More
ඔබේ Android දුරකතනය Root කිරිමෙන් තොරව සිංහල දාගන්න... ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි. හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ s… Read More
සියලුම SAMSUNG SECRET CODESඔන්න අද අපි Samsung Secret code ටික ඕගොල්ලොන්ට ලබා දෙනවා. මේ හැම code එකක්ම phone එකේ වැඩකරන එකක් නෑ මොකද? හැම code එකක්ම හැම modelඑකකටම ගැලපෙන්නේ &nb… Read More
0 comments:
Post a Comment