Tuesday, September 9, 2014

යු ටියුබි විඩියෝ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට බාගතකරගන්නේ කොහොමද..? (How to Download YouTube Videos on Your Android Phone)

YouTube නොහොත් ලෝකයේ ලොකුම විඩියෝ ගබඩාව ගැන නොදන්න කෙනෙක් නැති තරමි. මේ තරමිම YouTube වෙබි අඩවිය මෙි තරමිම ජනප්‍රිය වෙන්න හේතුව තමයි, ලෝකයේ ඕනෑම අයෙකුට ගූගල් ගිණුමක් මගින් YouTube වෙබි අඩවිය මත පිවිස නොමීලේම විඩියෝ ඵකතු (Upload) කල හැකි වීම. අන්න ඵ් නිසාම තමයි අද වෙනකොට YouTube ලෝකයේ ලොකුම විඩියෝ ගබඩාව වෙලා තියෙන්නේ. අන්න ඵ් හන්දා තමයි කවුරැ කවුරැත් ඕනැම විඩියෝවක් නැරඹිම සදහා (ගීත, ච්ත්‍රපට, පාඩමි, ආදි නොයෙක් විඩියෝ)  YouTube වලටම යන්නේ. 

ඉතින් මේ තරමි ජනප්‍රිය YouTube වෙබි අඩවිය මගින් ඔවුන්ගේ මෙම සේවාව  ඇන්ඩ්‍රොයිඩ් උපාංග භාවිතා කරන්නන් සදහා මෘදුකාංගයක් ගූගල් ප්ලේ මගින් නොමීලේම ලබාදීලා තියෙනවා, ඔබ පරිගණකය මගින් YouTube  හි විඩියෝ නැරමීමෙිදි  අවශ්‍ය නමි විඩියෝ බාගත කිරිමට විවිධ මෘදුකාංග ඕනෑ තරමි තියෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් හට තියෙන ප්‍රධානතම ගැටළුවක් තමයි, මේ YouTube විඩියෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට බාගතකරගන්නේ කොහොමද කියන ඵක. අන්න ඵයට ඔබට විසදුමක් හැටියට තමයි, කවදත් ඇන්ඩ්‍රොයි සමිබන්ධව ඔබට ඇතිවන ගැටළු වලට ප්‍රථමයෙන්ම  පිලිතුරැ ලබාදෙන ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අදත් ඔබට මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ.

පියවර 01.
ගූගල් ප්ලේ මගින් YouTube හි නිල මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය (Install) කරගන්න. ( දැනටමත් මෙම මෘදුකාංගය ස්ථාපනය  (Install) කරගෙන ඇත්නමි නැවත වතාවක් ස්ථාපනය  (Install) කිරිමට අවශ්‍ය නොවන අතර, නව සංස්කරණයක් ලැබි ඇත්නමි ඵය යාවාත්කාලීන (Update) කරගැනීමට කටයුතු කරන්න.)
(1) රෑපය

පියවර 02.
පහත ලබාදී ඇති YouTube Downloader.APK මෘදුකාංගය බාගතකර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත්  (Copy) කරගෙන ඵය ස්ථාපනය කරගන්න. ( ඔබ විසින් ප්‍රථම වතාවට ගූගල් ප්ලේ මගින් හැර මෙසේ මෘදුකාංග ස්ථාපනය කරන්නේනමි පහත  (4) රෑපය පරිදි ඵ් සදහා අවසර ලබාදීය යුතු අතර, ඵහි Settings මගින් ගොස්  Unknown sources යන්න ලකුණු කර නැවත වතාවක් ස්ථාපනය කරන්න. )


YouTube Downloader.APK (2.95 MB) මෘදුකාංගය පහතින් බාගතකරගන්න.


පියවර 03.
පියවර 01 පරිදි ඔබ විසින් ස්ථාපනය කරගත් YouTube  මෘදුකාංගය විවෘත (Open) කරගන්න. ඔබට අවශ්‍ය විඩියෝව සෙවීමක් (Serach) කර ධාවනය (Play) කරන්න

පියවර 04.
පහත  රෑපය පරිදි Share අයිකනය  මත ටච් කරන්න. ඵවිට පහත පිරිදි කුඩා මෙනුවක් ලැබෙන අතර ඵ් අතරින් රෑපය පරිදි YouTube Downloader මෘදුකාංගය තොරන්න. ඵවිට ලැබෙන වින්ඩොවේ Accept යන්න ලබාදෙන්න









ඵවිට පහත පරිදි  YouTube Downloader මෘදුකාංගය විවෘත වන අතර 
ඔබ විසින් සොයා දුන් විඩියෝවේ දැනට බාගත කල හැකි විඩියෝ හා ඕඩියෝ ගොනු වාර්ග දර්ශණය වනු ඇති අතර ඵමගින් ඔබට බාගත කිරිමට අවශ්‍ය ගොනුව තොරන්න





ඉන් පසු රෑපය පරිදි Download here යන්න ලබාදීමෙන් පහත  රෑපයපරිදි ඵම ගොනුව බාගත වනු ඔබට දැකිය හැකි අතර, ඔබට අවශ්‍ය ඕනෑම විඩියෝ හා ඕඩියෝ ගොනු ප්‍රමාණයක් මෙලෙස ඵකවර බාගත වීමට සැලැස්විය හැකිය





ගොනුව බාගත විමෙන් පසු ඵ් මත ටච් කිරිමෙන් ඵය විවෘත (Open) කරගත හැකි අතර, මෙලෙස ඔබ විසින් බාගතකරන ගොනු  බාගත වන්නේ උපාංගයේ ඩවුන්ලෝඩි ‍පොල්ඩරය තුලටය




Related Posts:

  • WiFi වලින් වැඩ කරමුඅද කාලයේ සිට දක්වා සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Wi-Fi (Wireless Fidelity) පහසුකම් ඇත. මේ මගින් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, වයිෆයි උපාංග අතර සිංදු/වීඩියෝ ප්ලේ කිරීම වගේ ගොඩාක් වැඩ කරග… Read More
  • USB ON THE GO.....යූ.එස්.බී ඔන් ද ගෝ යනු ඕඩියෝ ප්ලෙයරයක් හෝ ස්මාට්ෆෝන් එකක් හොස්ට් උපාංගයක් ලෙස වැඩ කිරීමට සලස්වා වෙනත් කීබෝඩ්, මවුස්, පෙන් ඩ්‍රයිව් වැනි යූ.එස්.බී උපාංග එම උපාංගය සමග ගනුදෙනු කල හැක… Read More
  • ඔබේ Android දුරකතනය Root කිරිමෙන් තොරව සිංහල දාගන්න... ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි. හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ s… Read More
  • ඇන්ඩොයිඩ් පවුලේ නව සාමාජිකයා කිට් කට් (KIT KAT)(2013 නොවැම්බර් 13 ) තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කරන්න යන්නෙ. ගිය මාසේ මේක මුලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වල… Read More
  • Fixed NFC In S2 Anycall(SHW-M250S),Olleh(SHW-M250K),U+(SHW-M250L) S2 කොරියන් එක ඉන්ටනැෂනල් කන්වර්ට් කකරාම NFC කියන එක නැති වෙනවනේ S2 එකේ ඔන්න ඒක අපහු ගන්න විදියක් මේ ෆයිල් එක CWM වලින් ගහන්න වැඩේ ගොඩ ඊට පස්සේ බලන්න Settings/More Setting ගිහ… Read More

0 comments:

Post a Comment